නවතම පුවත්

‘රට කොල්ලකෑ කාටවත් ඇමතිකම් දෙන්නේ නෑ’ – සජිත්

අසංක

අසංක

රට කොල්ලකෑ කිසිවකුට ඇමතිකම් ලබාදීමට තමා අත්සන නොතබන බව ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

‘එක ඇමතිකමයි මම දැනට පොරොන්දු වෙලා තියෙන්නේ. කවුරු මොන සිහින දැක්කත් අවසානයේ ජනාධිපතිගේ අත්සන ඕනේ ඇමතිකම ගන්න. මගේ අත්සන ඕනේ. මම තමුන්නාන්සේලාට කියනවා රට මංකොල්ලකාපු කිසිම කෙනකුට සජිත් අත්සන තියන්නේ නෑ. ඕන ඕන අයට තොප්පිය දාගන්න පුළුවන්. මට කරන්න දෙයක් නෑ’ යැයි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියාසිටියේ ය.

බණ්ඩාරගම පැවැති රැළියේදී හෙතෙම මේ බව පැවැසීය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී