නවතම පුවත්

රට පුරාම විටින් විට විදුලිය කැපේ – නොරොච්චෝලේ බිද වැටීමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර |

රට පුරා විවිධ ප‍්‍රදේශයන්හි විටින් විට විදුලි බිද වැටීම් ඇති විය හැකි බව විදුලි බල අමාත්‍යංශය සදහන් කරයි. නොරොච්චෝල් බලාගාරයේ එක් විදුලි උත්පාදන යන්ත‍්‍රයක් අද දහවල් බිද වැටීම නිසා පද්ධතිය සමතුලිත කිරීම සදහා මෙම ක‍්‍රියාමාර්ග ගැනෙන බවද අමාත්‍යංශය කියයි.

තාක්‍ෂණික දෝෂයක් නිසා බිද වැටුනු විදුලි උත්පාදන යන්ත‍්‍රය යථා තත්වයට පත් කරන තෙක් මෙම තත්වය ඇති විය හැකි බවත් ඉක්මනින්ම යථා තත්වයට පත්වනු ඇති බවත් ඔහු කියා සිටී.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී