නවතම පුවත්

රට යද්දී නිෂ්කාශන වාර්තාව කඩිනමින්

අසංක

අසංක

විදේශගතවීමේදී නිකුත් කරනු ලබන නිෂ්කාශන වාර්තා කඩිනමින් ලබාගත හැකි වන පරිදි පුද්ගල අනන්‍යතා තොරතුරු හුවමාරු කරගැනීමේ ගිවිසුමක් පොලිස් දෙපාර්තමේන්තුව හා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අතර අත්සන් තබා තිබේ.

ඒ අනුව ඊට අදාළ ගිවිසුමට වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න හා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් පී.වී.ගුණතිලක යන මහත්වරුන් විසින් පසුගියදා අත්සන් තබන ලදී.

මේ අනුව නව ගිවිසුම යටතේ නිෂ්කාශන වාර්තා ලබාගැනීමේදී මෙතෙක් සිදුවූ ප්‍රමාදය ඉදිරියේ දී වැලැක්වේ.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?