නවතම පුවත්

රන්ජන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වෙයි!

අසංක

අසංක

අධිකරණයට අපහාස කිරීමේ වරදකරු වූ රන්ජන් රාමනායක මහතාට සිව් වසරක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් හිමි වීම හේතුවෙන් මන්ත්‍රීවරයාට සිය පාර්ලිමේන්තු ධුරය අහිමි වීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සමගි ජන බලවේගය ලැයිස්තුවේ මීළඟට සිටින්නේ අජිත් මාන්නප්පෙරුම මහතායි.

ඒ අනුව ඔහු රංජන් රාමනායක මහතාගෙන් පාර්ලිමේන්තුව මන්ත්‍රීධුරය පුරප්පාඩු වුවහොත් ඒ සඳහා පත්කෙරෙනු ඇත.

ඉදිරියේදී ගම්පහ තේරීම්භාර නිලධාරීවරයා විසින් මැතිවරණ කොමිසම වෙත ඔහුගේ නම ඉදිරිපත් කිරීමෙන් පසු කොමිසම විසින් එය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කිරීමෙන් පසුව මෙම පුරප්පාඩුව පිරවෙනු ඇත.

නමුත් මෙම කාලය තුළ යම් හෙයකින් රන්ජන් රාමනායක මහතාට ජනාධිපති පොදු සමාව හිමි වුවහොත් මේ තත්ත්වය මීට වඩා වෙනස් වනු ඇති බවද බවද දේශපාලන බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?