නවතම පුවත්

රනිල්ට අමෙරිකාවෙන් සුභ පැතුම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීම සම්බන්ධයෙන් අමෙරිකාව සතුට පළ කර සිටී

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලී චං මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, රනිල් වික්‍රමසිංහ මහතා සමග කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව ය.

අගමැතිවරයා පත් කිරීම ත්, ඉක්මනින් නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීම ත් පවතින අර්බුදය විසඳීමට සහ ස්ථාවරත්වයක් ගොඩ නැගීමට ගත යුතු කඩිනම් පියවර බව ද ඇය පෙන්වා දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ථාන්විත ප්‍රගතියක් අත් කර ගැනීමට ත්, ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතා ඉටු කිරීමට දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ඇති කිරීමට ත් දිරි ගන්වන බව ඇය නිකුත් කළ පණිවුඩයේ දැක්වේ.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී