නවතම පුවත්

රනිල් එජාප ජ්‍යෙෂ්ඨයන් අරලියගහ මන්දිරයට කැඳවයි

අසංක

අසංක


අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ජාවක් මේ වන විට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ

ඊට පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, සභාපති කබීර් හෂීම් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටින බව වාර්තාවේ,

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළබඳව හා පක්ෂයේ විනය පවත්වාගෙන යාම මෙහිදී විශේෂශ්‍යෙන් සාකච්ජාවට ලක්වෙමින් ඇති බවටද වාර්තාවේ,.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්