නවතම පුවත්

රාගම පෞද්ගලික රෝහලක ප්‍රධානියකුටත් කොරෝනා

අසංක

අසංක

රාගම ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක ප්‍රධානියෙකුට covid-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස සේවය කරන අයෙකි.

ඔහු කොරොනා වෛරසය ආසාදනය cctv බවට හඳුනාගෙන ඇත්තේ අද පෙරවරුවේය.

එම රෝහලේ පුද්ගලයන් PCR පරීක්ෂාවට සහ නිරෝධායනයට යොමුකිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි