නවතම පුවත්

රාජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීම කල් යයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අනිද්දා (27) දක්වා කල්ගොස් ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍ය තනතුරු සඳහා තවමත් මන්ත්‍රීවරුන් තෝරාගෙන අවසන්ව නොමැති වීම මීට හේතුවී ඇති බවද වාර්තාවේ .

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙකු ද ඇතුළුව රාජ්‍ය අමාත්‍යවරුන් 20ක් පමණ බදාදා දිනයේදී පත් කෙරෙනු ඇති බවයි දැනට දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?