නවතම පුවත්

රාජ්‍ය ඇමති ශශීන්ද්‍ර රාජපක්ෂ ඩිෆෙන්ඩරයත් එක්කම ජල පහරකට හසුවෙයි

අසංක

අසංක

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා‌ ගමන්‌ ගත්‌ ඩිෆෙන්ඩර්‌ රථය මැදගම ඔබ්බේගොඩ පුබ්බාර ඔය හරහා ඇති සපත්තු පාලමක්‌ මතින්‌ ගමන්‌ කරමින් සිටියදී ජල පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ.

එම රථයේ ජනේල තුළින් පිටතට යාන්තමින් පැන ‌තමන්‌ ජීවිතය බේරාගත්‌ බව රාජ්‍ය අමාත්‍යවරයා කීය. අනතුරින්‌ ඇමැතිවරයාට හෝ කිසිවකුටත්‌ තුවාල සිදුව නොමැත.

බිබිල මැදගම ප්‍රදේශයේ පැවැති උත්සව කීපයකට සහභාගී වී මොනරාගල දක්වා ගමන්‌ කරමින් සිටියදී රාජ්‍ය අමාත්‍යවරයා පෙරේදා (21) පස්වරුවේ මෙම අනතුරට මුහුණ පා තිබේ.

අධිකවර්ෂාවත්‌ සමග පුබ්බාර ඔයේ ජලමට්ටම ඉහළ ගොස්‌ ඇති අතර සපත්තු පාලමෙන්‌ ගමන්‌ කරද්දී ඩිෆෙන්ඩර්‌ ‌ රථය සමග ඇමැතිවරයා ගසාගෙන ගොස්‌ ඇත්තේ හදිසියේ ආ විශාල ජල පහරකට හසුවීමෙනි.

එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන්‌ ඇතුළු පිරිස මැදිහත්‌ වී අමාත්‍යවරයා ගමන්ගත්‌ වාහනය බේරාගෙන තිබේ.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී