නවතම පුවත්

රාජිත හොරෙන් පැන්න හැටි හෙළිවේ- අද අත්අඩංගුවට!

අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අවසන් වරට රැඳී සිට ඇත්තේ කොළඹ පිහිටි නිවසේ වන අතර එහි ආ මැති ඇමැති පිරිසකගේ වාහනයේ නැගී සූක්ෂ්ම එස සැඟවී පලාගොස් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙළිවී තිබේ.

අධිකරණය විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ සැණින් මැති ඇමතිවරුන් පිරිසක් මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණ ඇත.

වරෙන්තුව පිළිබඳ මාධ්‍ය මගින් දැනගත් මන්ත්‍රීවරයා ඔවුන් සමග වාහනයේ සැඟවී ගොස් ඇත්තේ පිටත මාධ්‍යවේදීන්ට නොපෙනෙන ලෙසයි.

කෙසේවෙතත් අද දිනයේ දී ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විශ්වාසය පළකරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්