නවතම පුවත්

රාවණා One චන්ද්‍රිකාව නිකුත් කල ප්‍රථම ඡායාරූප මෙන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සිසුන් දෙදෙනෙකු වන තරිදු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේ විසින් නිපදවනු ලැබූ “රාවණා වන්” චන්ද්‍රිකාව පළමු වරට අභ්‍යවකාශයේ සිට ලබා ගන්නා ලද ජයාරූප මේ වන විට නිකුත් වී තිබෙනවා.

ප්‍රමාණයෙන් ඝන සෙන්ටිමීටර දහසක් පමණ වන අතර එහි බර කිලෝග‍්‍රෑම් 1 යි දශම 1ක් වූ මෙම චන්ද්‍රිකාව ඉකුත් ජුනි මස 17 වෙනිදා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කක්ෂගත කරනු ලැබුවා.

ශ්‍රී ලංකාව හා ඊට ආසන්න කලාපයේ ඡායාරූප ලබාගැනීම සහ පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබද අධ්‍යයනය කිරීම “රාවණා – වන්” චන්ද්‍රිකාවේ අරමුණවූ අතර මෙම චන්ද්‍රිකාව මගින් ජපානය සහ ශ්‍රී ලංකාව ආසන්නයේ ජයාරූප ලබා ගෙන ඇත.

එම චන්ද්‍රිකාව මගින් ගන්නා ලද පළමු ජයාරූප පෙළ පහතින් දැක්වේ.


wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?