නවතම පුවත්

රිමාන්ඩ් කළ රාජිත නිරෝධායනයට

අසංක

අසංක

බන්ධනාගාරගත කරන ලද හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා නිරෝධායනය සදහා මීගමුව පල්ලන්සේන තරුණ විශෝධන මධ්‍යස්ථානයට යොමු කර තිබේ.

රාජිත සේනාරත්න මහතාව එහිදී මුණ ගැසීමට අවස්ථාව හිමිවන්නේ පවුලේ සමීපතයින් කිහිප දෙනෙකුට පමණක් බවද බන්ධනාගර තොරතුරු අනාවරණය කළේය.

රාජිත සේනාරත්න මහතාගේ සැපුක් විමසීමට දේශපාලනඥයන් කිහිප දෙනෙක් ඊයේ (14) පල්ලන්සේන විශේධන මධ්‍යස්ථානයට පැමිණ ඇතත් ඒ අයට විශෝධන මධ්‍යස්ථානයට ඇතුළු වීමට අවස්ථාව ලැබී නැත.

දින 14 කට පසු රාජිත සේනාරත්න මහතා රිමාණ්ඩ බන්ධනාගාරයට යොමු කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගැනීමට නියමිතය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි