නවතම පුවත්

රිය අනතුරක් කොට පලාගිය කාවිංග රිමාන්ඩ්

අසංක

අසංක

ජනප්‍රිය රංගන ශිල්පියෙකු සහ නිවේදකයෙකු වන කාවිංග පෙරේරා සිදුකළ රිය අනතුරින් පුද්ගලයකු මියයාම හේතුවෙන් තලංගම පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ රාත්‍රියේ කළල්ගොඩදී මෙම අනතුර සිදුවී ඇත.

අනතුර හේතුවෙන් 42 හැවිරිදි මීගහතැන්න පදිංචි පුද්ගලයෙකු මිය ගොස් ඇත.

මාර්ගයේ පිරිසක් සුදු ඉරි අඳිමින් සිටියදී මෙලෙස අනතුර සිදුවී තිබේ.

මියගිය පුද්ගලයා රියේ ගැටුනු විට බීමතින් සිටි රංගන ශිල්පියා නොනවත්වා රථය ධාවනය කර පලාගොස් ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර කාවිංග පෙරේරා අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 3 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී