නවතම පුවත්

රිෂාඩ් බදියුදීන් හකීම් අතාවුල්ලා වාසි පැත්තට හෝයියා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රිෂාඩ් බද්යුදීන් හකීම් අතාවුල්ලා වැනි මුස්ලිම් නායකයන් සිය ස්ථාවරය රටට ‍හෙළි  නොකර ජනාධිපතිවරණය එනතෙක් වාසි පැත්ත බලාගෙන සිටින බවත් ජනතාවගේ ඡන්දය රැගෙන ගොස් දිනන පැත්ත සමග කේවල් කරන එවන් නායකයන් පිටු දකින්නැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවැසීය.

ඒ මහතා එසේ කියා සිටියේ ඊයේ (10) පස්වරුවේ කින්නියා මහජන පුස්තකාල ශ්‍රවණාගාරයෙහි පැවැති ජනතා සභාව අමතමිනි. ජාතික ජනතා බලවේගයේ ජනතා අපේක්ෂකයා වන අනුර කුමාර දිසානායක මහතා දිනවීමේ ජනහමු මාලාවේ ජාතික විද්වත් සංවිධානයේ වැඩපිළිවෙල පිළිබදව පැවැති ජන හමුවක් වන මෙම අවස්ථාවට ජාතික විද්වත් සංවිධානයේ දිස්ත්‍රක් නායක අරුණ් හේමචන්ද්‍ර, සමාජවාදි තරුණ සංගමයේ දිස්ත්‍රික් සංවිධායක සුබෝධ වීරසිංහ, ජේ්‍යෂ්ඨ පුරවැසියන්ගේ සංවිධානයේ නියෝජිත එම්. එම්. ෂරීෆ්, කින්නියා සුරා සභාවේ සභාපති ඒ. ආර්. එම්. ෆරීඩ්, ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් සභාපති එම්. ජී. ප්‍රියන්ත,  එම ව්‍යාපාරයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක එම්. එම්. රහීම් යන මහත්වරුන්ද එක්ව සිටියහ

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි