නවතම පුවත්

රුසියාවෙන් අඩු මිලට ඉන්ධන මිලදී ගන්න සැරසේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන මිල දී ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව වාර්තා වෙයි.
ඉන්ධන ආනයනයට යන අධික වියදම අඩු මට්ටමක තබා ගැනීම සඳහා රුසියාවෙන් අඩු මිලට ඉන්ධන ලබා ගැනීම මෙහි අරමුණයි.
දැනට රුසියාවට පනවා ඇති සම්බාධක හා එරටෙන් ඉන්ධන මිල දී ගැනීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් විදේශ අමාත්‍යාංශය උපදෙස් පතා ඇත.

රුසියාවෙන් ඉන්ධන මිල දී ගැනීම සඳහා ඇති හැකියාව සොයා බැලීම සඳහා අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කළ බව විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ ය.

රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුම් හේතුවෙන් රුසියානු ඉන්ධන ඉතා අඩු මිලට සපයා ගැනීමට හැකිවීම හේතුවෙන් තෙල් සංස්ථාව ඒ සඳහා යොමු වී තිබේ.

කෙසේ වෙතත් විදේශ අමාත්‍යාංශයේ නිර්දේශ මත මෙම කටයුතු ඉදිරියට ගෙන යාමට තීරණය වී තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි