නවතම පුවත්

රූපවාහිනී සංස්ථාව, ආරක්ෂක අමාත්‍යාංශය යටතට

අසංක

අසංක

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනපතිවරයා පියවර ගෙන ඇත.

ජනාධිපතිවරයාගේ අත්සනින් යුතු අදාළ ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණාලයට ලැබී ඇති බවද වාර්තාවේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයට පෙර අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට රජයේ මුද්‍රණාලය කටයුතු සැලසුම් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්