නවතම පුවත්

ලංකාවේ පළාත් කිහිපයක වායුව අහිතකර වෙයි – කාලගුණ දෙ.

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොළඹ නගරය හා උතුරුකරයේ ප්‍රදේශ කිහිපයකම වායුවේ ගුණාත්මක භාවයේ අඩුවීමක් දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

මීට අදාළ වායු දර්ශකය අදාළ නගරවලදී අංශක 120ක අගයක් පෙන්නුම් කරන නමුත් සාමාන්‍යයයෙන් එය අංශක 40 ට අඩුවෙන් පැවතිය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම ඊයේ එම අගය දැක්වුණේ 148 ක් දක්වා ඉහල ගොස් තිබු අතර එය අහිතකර තත්වයක් ලෙස හඳුනාගෙන ඇත.

ඉන්දියාවේ නවදිල්ලි නුවර ආශ්‍රිතව පවතින වායු දූෂණ තත්ත්වය සුළං සමග පැමිණීමෙන් වායු ගෝලයේ ඇති දුවිලි අංශු ප්‍රමාණය ඉහළ යාම ඒ කෙරෙහි බලපා ඇති බව කාලගුණ විද්‍යාඥයෝ පවසති.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී