නවතම පුවත්

ලංකාව ගැන ඉන්දියාවේ සැලසුම

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට සහය ලබාදෙමින් දෙරට අතර ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇති බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් තාරන්ජිත් සිං සන්ඩු මහතා අවධාරණය කර සිටී.

ඉන්දියාවේ 73 වන නිදහස් දිනය සමරමින් කොළඹ ටජ් සමුද්‍රා හෝටලයේ ඊයේ රාත්‍රියේ පැවති උත්සවයකදී මහ කොමසාරිස්වරයා මේ බව පැවසීය. ශ්‍රී ලංකා ඉන්දියානු සංගමය (එස්එල්අයිඑස්) විසින් මෙය සංවිධානය කර තිබු අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වරාය හා නාවික හා දකුණු සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඊට සහභාගී විය.

දුෂ්කර කාලවලදී ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ සිටින බවත්, පාස්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවට ගිය පළමු ලෝක නායකයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වූ බවත් මහ කොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළේය.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ශක්තිය කෙරෙහි අඛණ්ඩව විශ්වාස කරන බව ඔහු අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව; ශ්‍රී ලංකාවට එහි සියලු මහිමය ඉහළ නැංවීමට ඇති හැකියාව සහ ශ්‍රී ලංකා ආර්ථිකයේ සියලු සැපයුම් දාමයන් මෙහෙයවමින් ඉන්දීය සංචාරකයින් ශ්‍රී ලංකාව තුළ නැවත පැමිණ ඇති බවතනේ ම්මහතා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්