නවතම පුවත්

ලංවිමට ගත් ගොඩනැගිල්ලකත් වංචාවක් ගැන හෙළිදරව්වක්

අසංක

අසංක

විදුලි බල මණ්ඩලය වෙනුවෙන් ගොඩනැගිල්ලක් මිලදී ගැනීමට රුපියල් මිලියන 290 ක මුදලක් ලෙකෝ ආයතනයෙන් ලබාගැනීමට අමාත්‍යවරයා කටයුතු යොදා ඇති බවත් එම ගනුදෙනුව අක්‍රමිකතා රැසකින් යුක්ත වූවක් බවට තොරතුරු වාර්තාවන බවත් ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටී.

ගොඩනැගිල්ලේ වර්ග අඩි ප්‍රමාණය හා සසඳන විට මේ සඳහා ගෙවන මුදල් ප්‍රමාණයන් ඉතා විශාල වන බවත් ඒ අනුව මෙම ගනුදෙනුවද කෘෂිකර්ම අමාත්‍යංශය ගොඩනැගිල්ල සම්භන්ධ ගනුදෙනුව මෙන්ම අක්‍රමිකතා සහිත වූවක් බවත් ජයසේකර මහතා සඳහන් කර සිටී.

ඒ අනුව මෙම ගනදෙනුව පිළිබඳව වහා සොයා බැලිය යුතුව ඇති බවත් , ඒ පිලිබඳ අදාළ අංශ වෙත දැනුම් දීමට කටයුතු යොදන බවත් ජයසේකර මහතා අද පවතී මාධ්‍ය හමුවකදී සඳහන් කළේය

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි