නවතම පුවත්

ලබන වසරේ මුල් කාර්තුවට අතුරු සම්මත ගිණුමක්

අසංක

අසංක

2020 වසරේ පළමු මාස හතර සඳහා වු අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

2019 නොවැම්බර් මස 16 වන දින මීළඟ ජනාධිපතිවරණය පැවැත් වීමට නියමිත බැවින් 2019.08.03 වන පැවති අමාත්‍ය මණ්ඩල තීරණ පරිදි මෙය අනුමත කර ඇ.ත.

2020 වර්ෂය සඳහා විසර්ජන පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගන්නා තෙක් 2020 ජනවාරි මස 1 වන දා සිට අප්‍රේල් මස 30 දක්වා මාස 4 ක කාලයක් සඳහා රජයේ කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ඇතුළත් කරමින් සකස් කරන ලද අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා යෝජනා කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්