නවතම පුවත්

ලබන සඳුදා , විශේෂ නිවාඩුවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජුනි 13 වෙනි සඳුදා රජයේ කාර්යාල සේවකයින් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කළ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා දැනුම් දී සිටි.

මේ අතර රජයේ සහ රජයේ අනුමත පාසැල් සඳහා ලබන සඳුදා (13) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය .

ප්‍රවාහන සේවයේ පවතින ගැටලු හේතුවෙන් මෙලෙස සඳුදා විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇත.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී