නවතම පුවත්

ලබන 9 වැනිදා මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

අසංක

අසංක

මැතිවරණ කොමිසම එළඹෙන 09 දින විශේෂ සාකච්ජාවක් සඳහා රැස්වීමට නියමිතය .

එහිදී ඉදිරි මැතිවරණ පිළිබඳව මෙන්ම ඊට අදාලව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මූලික වශයෙන් සාකච්ජා කිරීමට නියමිත බවටද තොරතුරු වාර්තාවේ.

එසේම ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා කැඳවීම පිලිබඳ පුවත්පත් නිවේදන නිකුත් කිරීම සම්බන්ධවද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති බව වාර්තාවේ.

විශේෂයෙන්ම එම නිවේදන නිකුත් කරන දිනය සම්භන්ධව මෙහිදී සාකච්ජා වනු ඇති බවද දැනගන්නට ඇත.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී