නවතම පුවත්

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ගුජරාටයේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් කටයුතු ලබන ජනවාරි මාසයේ දී අවසන් වීමට නියමිතව ඇත..

මෙම ක්‍රීඩාංගනය ඉදිවෙමින් පවතින්නේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රදේශයේය.

එහි ඉදි කිරීම්වලින් මේ වන විට 90%ක වැඩ අවසන්ව ඇති අතර මෙතෙක් ලෝකයේ විශාලතම ක්‍රීඩාංගනය වන මෙල්බර්න් ක්‍රීඩාංගනයට වඩා මෙම ගුජරාටි ක්‍රීඩාංගනය වීශාලත්වයෙන් වැඩි වේ..

මෙල්බර්න් ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකයින් 95,000 කට තරග නැරඹීමේ හැකියාව පවතින නමුත් ඉදිවෙමින් පවතින ගුජරාට් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තරග නැරඹිය හැකිප්‍රේක්ෂකයින්ගේ සංඛ්‍යාව 1,10,000 ක් බව වාර්තාවේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි