නවතම පුවත්

ලෝකයේ වැඩිම උද්ධමනය අතින් ලංකාව දෙවැනි තැනට

අසංක

අසංක

ලොව වැඩිම උද්ධමනය සහිත රටවල් අතරින් දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

අමෙරික‍ාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්ක් විසින් ලොව වැඩිම උද්ධමනය සහිත රටවල් ලැයිස්තුගත කිරීම මාසිකව සිදුකරනු ලබයි.

පසුගිය මාසයේදී ඔහු විසින් මෙලෙස සකස් කරන ලද උද්ධමන ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පැවතියේ තුන්වැනි ස්ථානයටයි. එහිදී සළකා බලා තිබුණේ මේ වසරේ පෙබරවාරි මාසයේ උද්ධමනයයි.

අද නිකුත් කරන ලද නවකම වාර්තාවෙන් ගෙවුණු මාර්තුවේ මෙරට උද්ධමන අගයන් සළකා බලා තිබුණි.

මෙම වාර්තාව සඳහා ඔහු භාවිත කරනු ලබන්නේ ලෝකයේ රටවල නිල දත්තයන් ය.

ශ්‍රී ලංකාවේ 1884 සිට 1950 දක්වා පැවති මුදල් මණ්ඩලය යළිත් මෙරට ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට සහය වීම සඳහා වහාම අවශ්‍ය බව ඔහු මීට පෙර ද පවසා තිබුණි

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි