නවතම පුවත්

එංගලන්තය සුපර් ඕවරයෙන් ලෝක කුසලානය දිනයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හදුන්වාදුන් එංගලන්තය අද ඓතිහාසික වාර්තා රැසක් සමගින් සුපර් ඕවරයේ අවසන් පන්දුවේදී තරගය ජයග්‍රහණය කරමින් ලෝක කුසලානය දිනා ගත්තා.

ENGLAND ARE THE WORLD CHAMPIONS!

Publiée par ICC Cricket World Cup sur Dimanche 14 juillet 2019

සුපර් ඕවරයෙන් එංගලන්තය ලකුණු 15 රැස් කරා මේ අනුව නවසීලන්තය පන්දු 6කදී ලකුණු 16ක් රැස් කර ලෝක කුසලානය දිනා ගතයුතුයි.

242 ජයග්‍රහී ඉලක්කය හඹා ගිය එංගලන්තය ලකුණු සමවීමෙන් දැන් සුපර් ඕවර් ක්‍රියාත්මක කර තරගයේ ජයග්‍රහණය තීරණය කිරිම ඇරඹුණා

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි