නවතම පුවත්

ලෝක වෙළද සංවිධානයට ට්‍රම්ප් අනතුරු අගවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලෝක වෙළෙඳ සංවිධානයේ අසාධාරණකම්වලට ලක් වීමට අමෙරිකාව තවදුරටත් සූදානම් නැති බවත් , අවශ්‍ය වුවහොත් එම සංවිධානයෙන් ඉවත් වීමට වුවද සූදානම් බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර සිටී.

මීට පෙර ද ලෝක වෙළෙඳ සංවිධානයට එරෙහිව වරින් වර තර්ජනය කර ඇති අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ (13 පස්සවරුවේ ජාත්වෙ‍යන්තතර මාධ්‍ය වෙත නිවේදනය කලේ ලෝක වෙළඳ සන්විධානය් විධිමත් ලෙස කොන්දේසි නොපනවන බවයි.

ලෝක වෙළෙඳ සංවිධානයේ නීතිවලට අමෙරිකාව බැඳී නොසිටින බවත්, සිය කොන්දේසි වැඩි දියුණු කර ගැනීමට එම සංවිධානය පියවර නොගන්නේ නම් ඉන් ඉවත් වන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් මාධ්‍ය වෙත කියා සිටියේ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්