නවතම පුවත්

වසරේ ඉතිරි මාස 6 සඳහා නව අයවැයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2022 වසරේ ඉදිරි කාලය සඳහා නව අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට රජය සාකච්ඡා කරමින් සිටින බව වාර්තාවේ.

මුදල් අමාත්‍ය අලි සබ්රි මහතාට අනුව මේ වන විටත් මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරින් සමඟ මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වේ.

“පවතින ආර්ථික අර්බුදය හමුවේ 2022 වසර වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අය වැය ලේඛනය තවදුරටත් ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳ ගැටළුවක් පැන නැගී තිබෙනවා.ජාතික ආදායම් විශාල වශයෙන් පහත වැටී ඇති තත්ත්වයක් තුල එය ඉහළ දැමීම සඳහා අඩු කළ බදු යළි වැඩි කිරිම අනිවාර්ය අවශ්‍යතාවයක්.” යනුවෙන් ඔහු මාධ්‍යය වෙත පවසා සිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්