නවතම පුවත්

වසර 8කට පසු ළහිරු තිරිමාන්නගෙන් ශතකයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වසර 8කට පසුව සිය ටෙස්ට් දිවියේ ශතකයක් වාර්තා කිරීමට ළහිරු තිරිමාන්න සමත්වූයේය. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන පළම ටෙස්ට් තරගයේදීය.

ළහිරු අවසන්වරට 2013 වසරේ මාර්තු මාසයේදී බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් ශතකයක් වාර්තා කර තිබුණි.

ඉන් අනතුරුව ඔහු ටෙස්ට් දිවියේ ශතකයක් වාර්තා කර නොතිබුණි.

එසේම ළහිරු ටෙස්ට් ශතකයක් වාර්තා කිරීමට ටෙස්ට් තරග 25කට අධික සංඛ්‍යාවක් වැය කර තිබේ.

තරග 38ක් තුළ ළහිරු වාර්තා කළ දෙවැනි ටෙස්ට් ශතකය මෙය වෙයි.

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි