නවතම පුවත්

ව්‍යාජ නෝට්ටු සහිත බෑගයක් සමඟ සැකකරුවන් මුල්ලේරියාවේදී අත්අඩංගුවට

අසංක

අසංක

මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ දී ව්‍යාජ 5000 නෝට්ටු මිටි සහිත බෑගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය විසිනි.

මෙම මුදල් බෑග් පෙන්වා මහා පරිමාණ වංචා සිදුකරන බවට තොරතුරු ලැබී ඇත.

මෝටර් රථයක් පරීක්ෂා කිරිමේදී මෙලෙස හමුවී ඇත්තේ රුපියල් 5000 නෝට්ටුවක එක පැත්තක් පමණක් මුද්‍රණය කර එවැනි නෝට්ටු දෙකක් උඩ සහ යට පෙනෙන සේ තබා සකස් කළ මුදල් bundle 128ක් සහිත බෑගයකි.

සැකකරුවන් 34, 36, 42 හැවිරිදි අංගොඩ, ජාඇල සහ මුල්ලේරියාව පදිංචිකරුවන් ය.

සැකකරුවන් අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි