නවතම පුවත්

වාසුදේව අමාත්‍යධූරයේ කටයුතු වලින් ඉවත් වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇමතිධුර වලින් ඉවත් කිිරීීමට සමුළුව හේතුවුණා නම්. ඇමතිවරුන් දෙදෙනා ධුර වලින් ඉවත් කිරීීමේ තන්දුව වැරදියි කිියලා මුළු රටම කිියනවා. ඒ නිසා මටත් මගේ අමාත්‍යධුරයේ කටයුතු ඉටුකරන්න බෑ. අපි තුන්දෙනාම ආර්ථික අර්බුදයට විසඳුම් කථා කළා. අවධානම මතුවෙනකොට ස්විච්එක ඕෆ් කළා” යැයිි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවැසීීය.

කෙසේ වෙතත් තමන් ඇතුළු පිරිස විපක්ෂයට එකතු නොවන බවත් ඔහු පැවැසීය.

ජනපතිවරයා බලවත් පීඩනයකට හසුව ඇති බවට දන්නා බවද ඔහු පැවැසීය. උදය හා විමල් ඇමතිධුරවලින් ඉවත් කිරීම ඔවුන්ට ජනවරම දුන් ජනතාවට පිිටුපෑමක් බවද ඔහු පැවැසීය.

“පොදුජන පෙරමුණට ඡන්දය දුන් අයට සජබෙට හා ජවිපෙට යන්න බෑ. ඒ අයට හෙවණක් හදා දෙන්න අපිට වගකීිමක් තියෙනවා”

“මම අමාත්‍යධුරයේ කටයුතු වලින් ඉවත් වෙනවා”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්