නවතම පුවත්

වැලිකඩ හිරේ ඉඳන් කළ සත්තු වත්තේ කුඩු ජාවාරම හසුවූ හැටි

අසංක

අසංක

දෙහිවල සත්වෝද්‍යානය තුළින් හමුවූ මත්කුඩු හා එහි සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනා වැලිකඩ බන්ධනාගාරයේ සිරගතව සිටිමින් කුඩු ජාවාරම මෙහෙයවූ පුද්ගලයාගේ සහායකයින් බවට සොයාගෙන තිබේ.

මෙම වැටලීම කර තිබුණේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසිනි.

එම වැටලීමේදී දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයකු ලෙස සිටිමින් ජාවාරම් කල සැකකරු ඇතුළු අනෙක් පුද්ගලයන් අත්අඩංගුවට පත්වූ ආකාරය පොලිස් මූලස්ථානය නිකුත් කළ පහත නිවේදනයේ සඳහන් ය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි