නවතම පුවත්

විදුලිය අත්හිටුවීම නවතී

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ ඇතිවූ කාර්මික දෝෂය අද (20) අළුයම වන විට සම්පුර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකිව ඇති අතර ඒ අනුව අද (20) දහවල් සිට රට පුරා විදුලිය කපා හැරීමකින් තොරව යළි සැපයීමට හැකිවනු ඇති බව එම බලාගාරයේ කළමනාකාරීත්වය සඳහන් කර සිටී.

නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍ර පරිපථවල බිඳ වැටීමක් හේතුවෙන් පසුගිය 18 වනදා දහවල් සිට රට පුරා විදුලිය සැපයුම විටින් විට අඩාල විය

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී