නවතම පුවත්

විශ්ව බලයෙන් ලෙඩ සුවකරද්දී දෙදෙනෙක් මරුට

අසංක

අසංක

හොරොව්පතාන රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගනයේ දී විශ්ව බලයෙන් රෝග සුවපත් කරන බවට පුද්ගලයකු විසින් ඊයේ සහ අද දින වැඩසටහනක් පවත්වා ඇති අතර එහිදී පුද්ගලයන් දෙදෙනකු අසාධ්‍ය වී රෝහල්ගත කිරීමේදී මියගොස් තිබේ.

තවත් 18 දෙනකු රෝහල්ගත කර ඇත.

දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් අසාධ්‍ය රෝගීන් බොහොමයක් මෙම වැඩසටහනට සහභාගි වී තිබේ.

පොලීසිය පැවසුවේ මියගොස් ඇත්තේ 39 හැවිරිදි අංශබාග රෝගයෙන් පෙළෙන කළුතර පදිංචි කාන්තාවක් හා 78 හැවිරිදි වදුරඹ පදිංචිකරුවකු බවයි.

වැඩසටහන මෙහෙයවූ පුද්ගලයාගේ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර මේ පිළිබද විමර්ශනයක් පැවැත්වෙන බව පොලීසිය පවසයි.

මියගිය දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව ඉදිරි විමර්ශන සිදුකරන බව ද පොලීසිය පැවැසීය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී