ව්‍යාපාරික ප්‍රජාවට සහන අවශ්‍ය මොහොතක් !
මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ණය පමා කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට මහ බැංකු අධිපතිවරයාට දැනුම් දී ඇති බවත් එහිදී සඳහන් කෙරිණි. කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ කාන්තා ව්‍යවසායකයන් ඇගයීමේ උත්සවයේදී ජනාධිපතිවරයා කළ මේ…