නවතම පුවත්

වෙසක් පෝය දින බල්ලෙක් මැරූ විශ්‍රාමික පොලිස් ලොක්කා අත්අඩංගුවට

අසංක

අසංක

සිය නිවස ඉදිරිපිට මලපහ කරන සුනඛයකු සමග උරණ වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු වෙසක් පොහොය යෙදෙන අද දිනයේ කළ වැඩි තැබීමකින් සුනඛයා මියගොස් තිබේ.

මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

සුනඛයාට වෙඩි තැබීමට යොදා ගත් බව කියන වායු රයිෆලයක් සමග විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගත් බව මීගමුව කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතා සඳහන් කළේය.

සැකකාර පොලිස් අධිකාරිවරයා මීගමුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදාහැර ඇති අතර ලබන විසි වෙනිදා මේ සම්බන්ධයෙන් වන නඩුව කැඳවීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්