නවතම පුවත්

වේයන්ගොඩ ඝාතනයක්

අසංක

අසංක

වේයන්ගොඩ, කුඹල්ඔලුව ප්‍රදේශයේදී තියුණු ආයුධකයින් පහර දී පුද්ගලයකු අද අලුයම ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහර දීම සිදු කර ඇතැයි සඳහන්‍ ය.

ආරවුලෙන් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.

එහිදී එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 29 හැවිරිදි වේයන්ගොඩ පදිංචිකරුවෙකි.

ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයා පොලීසිය විසින් හඳුනාගෙන ඇත.

සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී