නවතම පුවත්

ශ්‍රීමාලි සමරකෝන්ගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

අසංක

අසංක

2021 පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 45 කාණ්ඩයේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ ශ්‍රීමාලි සමරකෝන් විසින් දිනාගෙන තිබේ.

උස්බෙකිස්තානයේ අගනුවර සහ ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනයේ (IWF) ලෝක ශූරතාවලිය සඳහා සත්කාරක නගරය වන ටෂ්කන්ට්හි දී දෙසැම්බර් 7-17 දක්වා මෙම තරගාවලිය පැවැත්වේ.

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි