නවතම පුවත්

ශ්‍රීලන්කන් වල” ඇපල් මැක්බුක් ප්‍රෝරෝ 15 ” වලට තහනමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඇපල් අඟල් 15 මැක්බුක් ප්‍රරෝ ලැප්ටොප් පරිගණක ශ්‍රී ලන්කන් ගුවන් යානාවල රැගෙන යාම තහනම් කිරිමට කටයුතු කර තිබේ.

ඒ අනුව ගුවන් මගියා තමන් සන්තයේ තබා ගන්නා ගමන් මල්ලේ හේ අනෙක් ගමන් මළු තුළ මෙම පරිගණකය රැගෙන යාම තහනම් කර තිබේ.

මෙම පරිගණකයේ බැටරියේ ඇතිව තිබෙන දෝෂයක් හේතුවෙන් ගිනි ගැනීමේ අවධානමක් ඇතිවීම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම තීරණය ගෙන තිබේ.

මේ වන විට ගුවන් සමාගම් කිහිපයක්ම මෙම පරිගණකය තම ගුවන් යානා තුළ රැගෙන යාම තහනම් කිරීමට කටයුතු කර තිබේ.

ඇපල් සමාගමේ අඟල් 15 මැක්බුක් ප්‍රරෝ පරිගණක වල මෙසේ ගැටලුවට ලක්ව ඇති ඒකක ප්‍රධාන වශයෙන්ම අලෙවි කර ඇත්තේ 2015 සැප්තැම්බර් සිට 2017 පෙබරවාරි දක්වා කාලය තුළය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී