නවතම පුවත්

ශ්‍රීලනිපයෙන් යන්න කියූ මන්ත්‍රීවරුන්ට හෙට චෝදනා පත්‍රත් යවයි

අසංක

අසංක

පක්‍ෂ සාමාජිකත්වය තහනම් කර ඇති ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පස් දෙනාට අදාල චෝදනා පත්‍ර මේ වනවිටත් සකස් කර අවසන්ව ඇති අතර හෙට (17)උදැසනින්ම එම චෝදනා පත්‍ර අදාළ මන්ත්‍රීවරුන්ට යොමු කිරීමට නියමිතව ඇත.

පක්ෂයේ විනය කමිටුව වෙත පැමිණ මෙම චෝදනා පත්‍රයන්හි අඩංගු චෝදනාවන්ට , පිළිතුරු දීමට අදාළ මන්ත්‍රීවරුන්ට සිදුවන බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය .

විනය කමිටුවට පැමිණීමට මෙම මන්ත්‍රීවරුන් අපොහොසත් වුවහොත් ඔවුන් පක්ෂයෙන් නෙරපා හැරීමට සිදුවන බවත් , එවිට ඔවුන්ගේ මන්ත්‍රී ධුරයද අහිමිවීමේ අවදානමක් මතුවිය හැකි බවත් ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා මෙහිදී
අවධාරණය කර සිටියේය
එස් බී දිසානායක , ඩිලාන් පෙරේරා , ලක්ෂ්මන් යාපා අබේවර්ධන , විජිත් විජයමුණි සොයිසා , ඒ එච් එම ෆවුසි යන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට ශ්‍රීලනිපය පසුගිය සතියේදී තීරණය කළේය

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි