ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණාත්මක රැස්වීමක් එළඹෙන 30 දා පැවැත්වීමට නියමිතව ඇත.
පොදුජන පෙරමුණ සමඟ ගිවිසුම් ගත වීම පිළිබඳ විශේෂ කරුණු රැසක්ම මෙහිදී සාකච්ජාවට ලක්කෙරෙනු ඇති බව වාර්තාවේ.
එසේම විනය විරෝධී ක්‍රියාමාර්ග වල නිරතවුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්භන්ධව ගත යුතු පියවරයන් පිළිබඳවද මෙහිදී සාකච්ජාවට ලක්කෙරෙනු ඇති බව දැනගන්නට ඇත.