නවතම පුවත්

ශ්‍රීලනිප-පොහොට්ටු ගිවිසුම හෙට

අසංක

අසංක

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගිවිසුම හෙට දින අත්සන් තැබීමට සැලසුම් සකස් කර ඇති බව වාර්තාවේ .

ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එම ගිවිසුම අත්සන් තැබීමට නියමිතය.

මේ වනවිට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය දීමට සිය කැමැත්ත ලබාදී ඇති අතර ඊට අදාළ ගිවිසුමේ යෝජනා 20කට දෙපා‍ර්ශවය එකඟතාව පළකර ඇති බව වාර්තාවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්