නවතම පුවත්

ශ්‍රීලනිප පොහොට්ටු සන්ධානය මේ මස අවසානයේදී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ගොඩනැංවීම මෙම මස අවසානයේ සිදුකිරීමට සැලසුම් බව ද්ශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටී.

මෙම සන්ධානය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ එකතු කර ගනේමටද සැලසුම් කර ඇති බව වාර්තාවේ.

මීට අදාළ ගිවිසුමකටද මෙම මස අවසානයේ දෙපාර්ශවය විසින් අත්සන් තැබීමට නියමිතව ඇත

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි