නවතම පුවත්

ශ්‍රීලනිප-පොහොට්ටු සන්ධානය 30 වැනිදා

අසංක

අසංක

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානය ගොඩනැංවීමට අදාළ ගිවිසුම එළඹෙන 30 දින අත්සන් කිරීමට නියමිතව ඇත .

මෙම ගිවිසුම සැකසීමේ අවසන් කටයුතු මේ දිනවල ක්‍රියාත්මකව ඇති බවත් එහි සියලුම යෝජනා හා වගන්තීන්ට දෙපාර්ශවයේම අනුමැතිය හා එකඟතාව ලැබී ඇති බවත් වාර්තාවේ.

මේ වනවිටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමක් හා , ගෝඨාභය රාජපක්ෂ මහතා හා ශ්‍රීලනිපය අතර ගිවිසුමක් ලෙස දෙපාර්ශවය අතර ගිවිසුම් දෙකක්ම අත්සන් තබා ඇත.

නව සන්ධානය ගොඩනැගීමේ ගිවිසුම අත්සන් තැබීමත් සමග දෙපාර්ශවය අතර සම්භන්ධය තවදුරටත් ශක්තිමත් වනු ඇති බවද දේශපාලන විචාරකයින් පෙන්වාදෙ

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි