නවතම පුවත්

‘ශ්‍රීලනිප විශ්වාසය බිඳින්නේ නෑ’- ගෝඨා

අසංක

අසංක

ශ්‍රීලනිපය තමන් කෙරේ තැබූ විශ්වාසය ඉහලින්ම අගය කරන බවත් එම ව්ශ්වාසය පලුදුවීමට කිසිලෙසකින්හෝ ඉඩක් නොතබන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් රාජපක්ෂ මහතා මේ බව පැවසීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති හා අනන්‍යතාවයන් පිළිබඳව කිසිදු සැකයක් ජනතාවට ඇති කර ගැනීමට අවශ්‍ය නැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුළු පිරිසක් හෝ යම් හේතුවකින් හෝ වෙනත් තීරණයක් ගත්තානම් එම තීරණය වෙනස් කර තමන් සමග එක්වනලෙසට ආරාධනා කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට පක්ෂ දෙකෙහිම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්