නවතම පුවත්

ශ්‍රී ලංකන් වෙතින් Black Friday ගුවන් ටිකට් වාසි

අසංක

අසංක

රමේෂ් වරල්ලෙගම

සාප්පු සවාරි හා සේල් සඳහා සුවිශේෂී දිනයක් ලෙස සැළකෙන මෙම සිකුරාදා දිනට යෙදෙන BLACK FRIDAY සමරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් ගුවන් ටිකට්පත් සඳහා විශේෂ වට්ටම් ලබාදීමට කටයුතු කර ඇත.

ගමනාන්ත 37ක් සඳහා ලබාදෙන මෙම විශේෂ වට්ටම් වාසි මගින් මිලදී ගන්න ටිකට්පත් ලබන වසරේ පෙබරවාරි 01 සිට 2020 දෙසැම්බර් 31 දක්වා සංචාරය සඳහා වලංගු වේ.වැඩි විස්තර පහත දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්