නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ජපාන ආරක්ෂක උපදේශක දකුණු නාවික විධානයේ සංචාරයක

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවේ ජපාන ආරක්ෂක උපදේශක අද (ඔක්තෝබර් 01) වන දින දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය. ඒ අනුව, සංචාරය සදහා සහභාගි වී සිටින ශ්‍රී ලංකාවේ ජපාන ආරක්ෂක උපදේශක කපිතාන් ගාකු ෆුකුරා දකුණු නාවික විධාන මුලස්ථානයේදී දකුණු ප්‍රදේශභාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප ගෝඨාභය පෝල් විසින් පිළිගත් අතර, සුහද පිළිසදරකින් අනතුරුව සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කරන ලදි.

තවද, ජපාන ආරක්ෂක උපදේශක, නාවික ස්ථානගත කිරීම හම්බන්තොට අණදෙන නිලධාරී සමඟ සුහද කතා බහක නිරතවු අතර, හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ආරක්ෂාව හා නාවික හමුදාවේ කාර්යභාරය පිලිබඳව දැනුවත් කිරීමක් සිදු කරන ලදී.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි