නවතම පුවත්

ශ්‍රී ලංකාවේ වවුලන් දෙවර්ගයකින් කොරෝනා වෛරස් ප්‍රභේද හමුවෙයි

bats
අසංක

අසංක

කොළඹ විශ්වවිද්‍යාලය සහ ජර්මනියේ රොබට් කොක් ආයතනය සිදුකරන ලද පර්යේෂණයකදී ලංකාවේ වවුලන්ගේ මලපහවල ඇල්ෆා සහ බීටා නම් වූ කොරෝනා වෛරස් ප්‍රභේද ඇති බව හඳුනාගෙන තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂිකාවක් වන තේජානි පෙරේරා මෙම පර්යේෂණයට මුල් වී ඇත. ඇය සඳහන් කරන්නේ වවුලන් 395කින් ලබාගත් සාම්පලවල සිදුකළ PCR පරීක්ෂණ අනුව වෛරසය ඇති සාම්පල 33ක් හඳුනාගත් බවය.

මෙම අධ්‍යන කටයුත්ත ඇය විසින් ආරම්භකර ඇත්තේ 2017 වසරේදීය. ශ්‍රී ලංකාවේ වවුල් වර්ග දෙකකින් ඇල්ෆා සහ බීටා කොරෝනා වෛරස හදුනා ගනු ලැබූ බවද ඇය සදහන් කරන්නීය.

මෙම වෛරසය වවුලන්ගෙන් මිනිස්සුන්ට සම්ප්‍රේෂණය වන බවක් මෙතෙක් ශ්‍රී ලංකාවෙන් තහවුරු වී නැති බවද ඇය වැඩිදුරටත් සදහන් කරන්නීය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?