නවතම පුවත්

ශ්‍රී ලංකාව සරම්ප තුරන් කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කර රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබේ. ලෝකයේ සරම්ප රෝගයේ ඉහළ යෑමක් වාර්තාවන අවස්ථාවක ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු හා ගිනිකොණ දිග ආසියා කලාපයේ අධ්‍යක්ෂිකා පූනම්  සිං මහත්මිය සඳහන් කරන්නීය.

ශ්‍රී ලංකාවේ සරම්ප රෝගියෙක් අවසන් වශයෙන් වාර්තා වී ඇතේතේ 2016 වසරේ මැයි මාසයේදීය. දකුණු හා ගිනිකොණදිග ආසියා කලාපයේ සරම්ප රෝගය තුරන් කළ සිවුවැනි රට වන්නේ ශ්‍රී ලංකාවයි.

මීට පෙර භූතානය, මාලදිවයින හා නැගෙනහිර ටිමෝර්ය  මෙම කලාපය තුළ සරම්ප රෝගය තුරන් කර රටවල් ලෙස නම්ව තිබේ.  

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි