නවතම පුවත්

ෂාෆිගේ නඩුව අලුතෙන් විමර්ශනය ඇරඹේ – සාක්ෂිත් අලුතින් ගනී

අසංක

අසංක

කුරුණෑගල මූලික රෝහලේ වෛද්‍ය ෂාෆි සහබ්දීන්ට එරෙහි චෝදනා නව පරීක්ෂණ කණ්ඩායමක් යටතේ අලුතින් විමර්ශනය ආරම්භ කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට අද දැනුම් දී ඇත.

ඒ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයයේ දී වෛද්‍ය මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහි නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.

එසේම මේ සම්බන්ධ සාක්ෂි ද අලුතින් නැවත සටහන් කරගන්නා ලෙස එහිදී අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

මෙම කරුණු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා අලුතින් පත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අද අධිකරණය වෙත ඉදිරිපත් වී තිබුණි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි