නවතම පුවත්

සංචාරයට හොඳම දූපත ලංකාව බවට යළිත් වරක් නම් කෙරේ

අසංක

අසංක

ලෝකයේ සුප්‍රසිද්ධම සංචාරක සඟරාවක් වන ට්‍රැවල් ප්ලස් ලෙෂර් සඟරාව මගින් ලොව සංචාරය සඳහා හොඳම දිවයින ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත.

මෙම සඟරාව විසින් නිකුත් කරන ලද නවතම සංචාරක දර්ශකයක මේ බව සඳහන් කර ඇත.

ලොව පුරා විසිර ඇති තම පාඨක ප්‍රජාව යොදාගනිමින් සිදුකල මත විමසුමක් හරහා මෙම දර්ශකය , ට්‍රැවල් ප්ලස් ලෙෂර් සඟරාව විසින් සකස් කර ඇත.

මෙම දර්ශකය සැකසීමේදී ලොව පුරා රටවල් පනහකට අධික සංඛ්‍යාවක් පිලිබඳ කරුණු විමර්ශනය කර ඇති අතර , හොඳම නගරය , හොඳම ගුවන් සේවය , හොඳම මුහුදු නෞකා සේවය ආදී වීවිධ කරුණු හා තේමා 90ක් ඔස්සේ මෙම දර්ශකය සකස් කර ඇත.

එම දර්ශකයේ අඩංගු විශේෂ කරුණු කිහිපයක් පහත වේ.

World’s Best City: Hoi An, Vietnam
World’s Best Hotel: The Leela Palace, Udaipur, India
World’s Best Hotel Brand: Six Senses Hotels Resorts & Spas
World’s Best Island: Sri Lanka
World’s Best Mega-Ship Ocean Cruise Line: Disney Cruise Line
World’s Best Large-Ship Ocean Cruise Line: Viking Cruises
World’s Best Midsize-Ship Ocean Cruise Line: Paul Gauguin Cruises
World’s Best Small-Ship Ocean Cruise Line: Quasar Expeditions
World’s Best River Cruise Line: Uniworld Boutique River Cruise Collection
World’s Best International Airline: Singapore Airlines
World’s Best Domestic Airline: JetBlue Airways
World’s Best International Airport: Singapore Changi Airport
World’s Best Domestic Airport: Portland International Airport, Oregon
World’s Best Safari Outfitter: African Travel Inc.
World’s Best Tour Operator: Classic Journeys
World’s Best Car-Rental Company: National Rental Car
World’s Best International Destination Spa: Andronis Concept Wellness Resort, Santorini, Greece
World’s Best Domestic Destination Spa: Mii Amo, Sedona, Arizona

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී